ශිෂ්‍ය, ශිෂ්‍යාවන්
ගුරු භවතුන්
ජාතික හා පළාත් පාසල්
කොට්ඨාස කාර්යාල
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය පරිපාලනය හා කළමණාකරණ, ප්‍රාදේශීය මට්ටමින් පවත්වා ගැනීමෙහි ලා කලාප කාර්යාලයක් වශයෙන් අප කාර්යාලයට හිමිවන්නේ පළාතේ අද්විතීය ස්ථානයකි. ප්‍රාදේශීය අධ්‍යාපන පරිපාලනය ප්‍රථිව්‍යුහගත කරමින් 1992 දී අධ්‍යාපන සංවර්ධන සඳහා විශාල වගකීමක් සහිත අධ්‍යාපන පරිපාලන ප්‍රදේශයක් ලෙස අධ්‍යාපන කලාප පිහිට වූ අතර එම කලාපය තුල අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය අරමුණු කරගනිමින් කලාප අධ්‍යාපන කාර්යාල පිහිටවනු ලැබුණි.
අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධන සඳහා අවශ්‍ය සහයෝගී ක්‍රියාවලියට අදාළ කාර්යයන් වූ මූල්‍ය කලමණාකරනය, ආයතනික පරිපාලනය, විනය පාලනය, සැලසුම්කරණය, මාර්ගෝපදේශකත්වය, සැලසුම් ක්‍රියාත්ම කිරීම හා පාසල් අධීක්ෂණය වැනි කටයුතු රාශියක් කලාප අධ්‍යාපන කාර්යාලය වෙත පවරන ලද අතර කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලය මේවන විට සබරගමුව පළාත තුළ වඩාත්ම ක්‍රියාකාරී ප්‍රාදේශිය අධ්‍යාපන පරිපාලන ව්‍යුහය බවට පත්ව ඇත.
නව්‍ය තාක්ෂණය සමඟ අත්වැල් බැඳ ගනිමින්, කලාපයේ මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික දරුවන්ගේ අධ්‍යාපනයේ උන්නතිය වෙනුවෙන් ඵලදායී, කාර්යක්ෂම, සේවයක් සැපයීම අපගේ පරම වගකීම කොට සලකමු.
සබරගමුව පළාතේ අධ්‍යාපන උන්නතිය වෙනුවෙන් කැපවන අපගේ නියමුවන්..
කලාප අධ්‍යාපන කාර්යාලයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරියා වන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු අධ්‍යක්ෂ මඩුල්ල පිළිබඳ කෙටි විස්තර
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (කෑගල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ හා ක්‍රීඩා හා සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයය හා විෂය සමගාමි )
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (විශේෂ අධ්‍යාපනය,නොවිධිමත් අධ්‍යාපනය, උපදේශනය, හා මාර්ගෝපදේශනය)
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන සංවර්ධන 11 හා අ.පො.ස (උ /පෙළ) ,සියළුම විෂය ධාරා සම්බන්ධීකරණය, අ.පො.ස (උ /පෙළ) හා අ.පො.ස.(සා.පෙළ) ගණිතය )
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (චිත්‍ර විෂයය/අධ්‍යාපන පරිපාලන 11)
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම් විෂය අධ්‍යක්ෂ 1 හා පර්යේෂණ හා අ.පො.ස (සා /පෙළ) , අ.පො.ස (උ /පෙළ) විද්‍යාව)
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (වරකාපොල කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ, වානිජ්‍ය විෂයය)
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ආයතන අධ්‍යක්ෂ 1 හා සමාජ විද්‍යාව , සාම අධ්‍යාපනය,සමාජ ඒ්කාග්‍රතාවය)
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු ආයතන අධ්‍යක්ෂ 11 හා 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය,සියලුම තාක්ෂණ විෂයයන්)
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම් විෂය අධ්‍යක්ෂ 11 ,ආපදා කළමනාකරණය,, EPSI දෙමළ මාධ්‍ය හා වතු පාසල්/දෙමළ විෂයය/දෙවන බස දෙමළ )
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ප්‍රාථමික , සෞඛ්‍ය ප්‍රවර්ධන,දිවා ආහාර හා සුරක්ෂා )
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (දැදිගම කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ හා විශේෂ අධ්‍යාපනය, නැටුම් ,සංගීතය,නාට්‍ය හා රංගකලාව විෂයයන්)
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ඵලදායිතාව හා ඩෙංගු මර්ධනය විෂය සමගාමි කටයුතු හා මත්ද්‍රව්‍ය නිවාරණය )
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, පාසල් පුස්තකාල සංවර්ධනය, ඉංග්‍රීසි භාෂාව,ද්වී භාෂා, දුරස්ථ අධ්‍යාපනය,විදේශ භාෂා)
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ගලිගමුව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ හා සිංහල භාෂාව,දෙවන බස සිංහල)
සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (බුද්ධාගම,වෙනත් ආගම් හා පිරිවෙන් සම්බන්ධීකරණය)
කලාප අධ්‍යපන කාර්යාලයේ වැදගත් පුවත්
අ.පො.ස. උසස් පෙළ 2020 නිකුත් වූ ප්‍රතිඵල වලට අනුව කෑගල්ල අධ්‍යාපන කලාපය ලබා ඇති දිස්ත්‍රික් කුසලතා...
17/2023 චක්‍රලේඛයට අනුව අතරමැදි ශ්‍රේණි සඳහා කෑගල්ල අධ්‍යාපන කලාපයට අයත් පාසල් වල පවතින පුරප්පාඩු...
අධ්‍යාපන අංශයේ නිතර අවශ්‍යවන සබැඳි පහතින්